ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා
රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති...
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා
ඒ සඳහා රුපියල් බිලියනක් වෙන් කරනවා – ජනපති. බුද්ධ දේශනාව...
කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ...
‘නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024’ නැරඹීමට ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක...
රට ගොඩනැගීමට පොදු සම්මුතියක් අවශ්‍යයි
එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ...
බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු...
නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය ඇරඹු වැඩසටහන් සාර්ථක...
පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා
අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය...
ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්
පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය...
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය...
ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්
ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින්...
ආර්ථිකය ගොඩනැංවීමේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා
රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි- ජනපති. වෙළඳපොළ...
ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති
කොළඹ නගරය සංචාරක නගරයක් බවට පත් කරනවා. ජනතාව යළි අරගලයකට...
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi)...
ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
උමාඔය ව්‍යාපෘතිය බලශක්ති, වාරිමාර්ග සහ ජල කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි...
“උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අතින් ජනතා අයිතියට
ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි-...
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි
සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...
තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා
අවශ්‍යව ඇත්තේ සියලුදෙනා සාමුහිකත්වයෙන් රජයේ වැඩපිළිවෙළ...
නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක
කඳුකරයට පැමිණෙන සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබාදිය හැකි...
නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි
නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය...
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට අවුරුදු තෑගි පාර්සල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ...
අලුත් අවුරුදු පණිවිඩය
අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරයි. ජාතියක්, දේශයක්,...
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා නිවාසවල දූ දරුවන්ට ජනපතිගෙන් තෑගි
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන...
ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල...