මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ පත්කෙරේ
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මහ ලේකම්වරියක් පත් කර තිබෙනවා.ඒ...
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ
2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය...
2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට
අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරනවා. සියලුදෙනාගේ...
2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට
කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා. රියදුරන්...
ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ශාමි ෂාහීද් තරුණයා ජනපති හමු වෙයි
ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින්...
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන “සොබාදනවි” ජනපති අතින් විවෘත කෙරේ
ඉදිරි දශකය තුළ මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පුනර්ජනනීය...
රටේ ආර්ථිකය ගොඩනැඟීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සහාය වීම ජනතාවගේ වගකීමයි
මගේ ඉලක්කය වූයේ කඩිනම් ආර්ථික ප්‍රකෘතියක් රට තුළ ඇති...
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක්...
මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දෙයි
ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය...
අර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙවසරක වැඩ කොටස !
ජනපතිට සහාය දුන් කැබිනට් අමාත්‍යාංශ 29 ක “අභියෝගාත්මක...
පසුගිය දෙවසර තුළ සිසුන් 35,000කට ජනාධිපති මන්දිරයේ දොරටු විවර වෙයි
ஜனாதிபதி செயலகம் -துறைமுக நகரம் – மத்திய வங்கி – பாராளுமன்றம்...
ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි
“දැක්ම” ප්‍රකාශය ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සහයෝගීතාව...
පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරනවා
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තරය සමඟ ඇති කරගත් එකඟතා...
2022 ජූලි මාසයේ දී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා
නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල...
2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු...
විවිධ භූමිකාවන් තුළ සුවිශාල ශාසනික සහ සමාජයීය මෙහෙවරක නිරත වූ පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක ස්වාමීන් වහන්සේ දුර්ලභ සංඝ පීතෘන්වහන්සේ නමක්- ජනපති
විවිධ භූමිකාවන් තුළ සුවිශාල ශාසනික සහ සමාජයීය මෙහෙවරක...
මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම ජනපති ඉටු කරයි – ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ සිසුන් ද ජනපතිගේ ඇගයීමට
තම විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක්...
ජනපති උදයන් පුවත්පතේ කාර්ය මණ්ඩලය හමු වෙයි
ජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා...
උතුරේ පවතින ඉහළ ආර්ථික විභවයන් උතුරේත්, රටේත් දියුණුවට දායක කර ගන්නවා
නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට ගෙන...
ජනපති යාපනය ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වල
යාපනය රදගුරු හිමිපාණන් වහන්සේ ද බැහැ දකියි. යාපනයේ සංචාරයක...
තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට අරඹනවා
තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නැහැ...
උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුම් ලබා දීමට “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් අරඹනවා
සිවිල් යුද්ධය අවසන් : දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය...
පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසනවා
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට කිසිසේත්...