මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ පත්කෙරේ

එක්සත් ජාතික පක්ෂය සඳහා නව මහ ලේකම්වරියක් පත් කර තිබෙනවා.
ඒ අනුව නව මහ ලේකම්වරිය ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මැතිණිය පත්කර ඇත.