එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති‍ ලෙස නවින් දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති‍ ලෙස නවින් දිසානායක මහතා පත්කර තිබෙනවා. අද (14) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.