දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් ජනතා අයිතියට
අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය...
වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දෙයි
වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා...
ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කළ ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි – ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාව අමතමින් ජනපති පවසයි
ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු...
රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” ජනපති අතින් විවෘත කෙරේ
මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික...
ඩිජිටල් ආර්ථික පරිවර්තනයක් සඳහා වන නීති මෙම වසර මැද පාර්ලිමේන්තුවට – ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුව අමතමින් ජනපති පවසයි
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා...
නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවේ
එදා ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් පාර්ලිමේන්තුව ඇතුළු...
නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන ඇරඹේ
රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට නම් විෂය දැනුම මෙන්ම...
මෙරට සෞඛ්‍ය සේවාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් පුළුල් සංවාදයක් අවශ්‍යයි – ජනපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති හමුවේදී පවසයි
නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත...
රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි
යහපත් අනාගතයක් වෙනුවෙන් තෝරාගත යුත්තේ කුමන මාර්ගයද කියා...
මිලියන 02ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට ජනපතිගෙන් උපදෙස්
කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල...
මහවැලි ව්‍යාපාරයෙන් අත්හැරණු මහවැලි “ඒ” සහ “බී” කලාප කඩිනමින් සංවර්ධනයට
දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ 82 වැනි ජන්ම දින සැමරුම්...
අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් පරිවර්තනය කිරීම අපේක්ෂාවයි
ඊට අදාළ නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට. රජයේ...
ෂෙනුක් විජේසිංහ ගේ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි
ෂෙනුක් විජේසිංහ විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ...
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරතවූවන්ගේ ගැටළු විසඳීමට ජනපතිගේ අවධානය
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට...
සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න
“අස්වැසුම” සඳහා රුපියල් බිලියන 183ක්. “උරුමය” සින්නක්කර...
රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වුණා
එම වරද කිරීමට මා සුදානම් නැහැ. අපනයන ආර්ථිකයකට අප කඩිනමින්...
අභියෝගවලට මුහුණදිය හැකි ප්‍රතිපත්තිගරුක අනාගත පරපුරක් බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි – ජනපති
අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා...
රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න.
එක්සත් ජාතික පක්ෂය සැමදා ජනතාවට සත්‍ය ප්‍රකාශ කළා. රට...
අපි පැනලා යන්නේ නෑ, අපි UNP කාරයෝ... - ජනපති
රට ණය බරින් බේරාගෙන ඉදිරියට ගෙනයාම සඳහා තමාට සහයෝගය ලබාදෙන...
“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි
“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම”...
කජිමාවත්ත පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට ජනපතිගෙන් උපදෙස්
කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින්...
අලුත් ආර්ථිකයක් වෙනුවෙන් අලුත් නීති පද්ධතියක් ගෙන එනවා
පසුගිය මාස 14 තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. තවත්...
බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා...
ආනන්ද – නාලන්දා 94වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ජනපති එක් වෙයි
වයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන ආනන්ද...